Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගෝල්ෆේස් හෝටලය ඇතුළු තරු හෝටල් දර ලිපට බහී..ගෑස් නැතිකම හේතුවයි

කොළඹ ප්‍රධාන පෙළේ තරු හෝටල් වල ආහාර සැකසීම සඳහා දර භාවිතය ආරම්භ කර තිබේ. සුප‍්‍රකට ගෝල්ෆේස් හෝටලය ඇතුළු ප‍්‍රධාන පෙලේ හෝටල් කීපයක්ම මෙසේ දරව...

කොළඹ ප්‍රධාන පෙළේ තරු හෝටල් වල ආහාර සැකසීම සඳහා දර භාවිතය ආරම්භ කර තිබේ.

සුප‍්‍රකට ගෝල්ෆේස් හෝටලය ඇතුළු ප‍්‍රධාන පෙලේ හෝටල් කීපයක්ම මෙසේ දරවලින් ආහාර පිසීම අරඹා ඇත්තේ ගෑස් හිඟය හේතුවෙන් බව වාර්තාවෙයි.

රටපුරා ගෑස් හිඟයක් ඇති වී තිබෙන අතර ගෑස් සමාගම් පවසන්නේ මෙම හිගය තවත් සති දෙක තුනක කාලයක් බලපානු ඇති බවයි.

 

No comments

Ads Place