Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සුසිල් ඉවත් කලේ බුද්ධි අංශ තොරතුරු මතයි...-පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටිආරච්චි

සුසිල් ප්‍රේමජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කළේ දෙල්කඳ පොලේදී අදහස් දැක්වීම හේතුවෙන් බවට බොහෝ දෙනකු විශ්වාස කලත් සත්‍යය එය නොවන බව ප...

සුසිල් ප්‍රේමජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කළේ දෙල්කඳ පොලේදී අදහස් දැක්වීම හේතුවෙන් බවට බොහෝ දෙනකු විශ්වාස කලත් සත්‍යය එය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

පේ‍්‍රම්ජයන්ත් මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට රාජ්‍ය බුද්ධි අංශයෙන් ලැබුණු තොරතුරැද හේතුවූ බව ඔහු පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

 

No comments

Ads Place