Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලංවිම සභාපති ඉල්ලා අස්වෙයි

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරයේ කටයුතු කරන එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. තම ඉල්ලා අස්වීම දන්වමින් ජනාධිපති ගෝ...

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරයේ කටයුතු කරන එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

තම ඉල්ලා අස්වීම දන්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කර ඇත.

පෙබරවාරි මස 01 වැනි දින සිට තමන් සභාපති ධුරයෙන් ඉවත්වන බව අදාළ ලිපිය මගින් ඔහු දන්වා ඇත.

 

No comments

Ads Place