Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හදිසි අසනීපයක් මත අගමැති මහින්ද රෝහලට..

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ නවලෝක රෝහලට ඊයේ පස්වරුවේ ඇතුලත් කර ඇත. කොන්දේ ඇති වූ වේදනාවක් හේතුවෙ...

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ නවලෝක රෝහලට ඊයේ පස්වරුවේ ඇතුලත් කර ඇත.

කොන්දේ ඇති වූ වේදනාවක් හේතුවේ රෝහල් ගත කල ඒ මහතා ඊයේ පස්වරුවේම රෝහලෙන් පිටව ගොස් ඇති බවද වාර්තා වෙයි.

රෝහල් ආරංචි මාර්ග පවසන්නේ අගමැතිවරයා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි.

 

No comments

Ads Place