Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මැටි ලිප් හා දර සදහා විශාල ඉල්ලුමක්

2022 වසර සදහා ජනතාව පවතින ගැස් හිගය සහ අර්බුධය හමුවේ මැටි ලිප්  , දර සහ භුමිතෙල් සදහා විශාල ඉල්ලුමක් පවතින බව වෙලදපොලේ දක්නට ලැබුණි. වෙලදපොල...

2022 වසර සදහා ජනතාව පවතින ගැස් හිගය සහ අර්බුධය හමුවේ මැටි ලිප්  , දර සහ භුමිතෙල් සදහා විශාල ඉල්ලුමක් පවතින බව වෙලදපොලේ දක්නට ලැබුණි.

වෙලදපොලේ එලවළු මිලද තව දුරටත් ඉහලගොස් ඇති නිසා පාරිභෝගිකයන් තම නිවසට ඉතා සුළු ප්‍රමාණයක් පමණක් එලවළු මිල දි ගන්නා අතර , වෙනත් වසර වලට සාපෙක්ෂව ගිනිකෙළි අලෙවියේ විශාල අඩුවක් පවතින බව ව්‍යාපාරිකයන් පැවසිය

 

No comments

Ads Place