Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කැබිනට් වෙනසක්..ප්‍රබල ඇමති පුටු 6ක් මාරු කෙරේ

කැබිනට් මණ්ඩලයේ වෙනසක් ඉදිරි දින කිහිපයේදී සිදුවනු ඇති බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි. එම සංශෝධනයේදී ප්‍රබල කැබිනට් ඇමති ධුර හයක පම...

කැබිනට් මණ්ඩලයේ වෙනසක් ඉදිරි දින කිහිපයේදී සිදුවනු ඇති බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම සංශෝධනයේදී ප්‍රබල කැබිනට් ඇමති ධුර හයක පමණ වෙනස් වීම් සිදුවනු ඇති බවද වාර්තා වෙයි.

එමෙන්ම රාජ්‍ය ඇමැතිවරු කිහිප දෙනෙකුගේ ද විෂය පථයන්ද කිසියම් වෙනසක් සිදු කරනු ඇතැයි සඳහන් වේ.

ඊට අමතරව රජයේ ප්‍රධාන පෙළේ ආයතන අටක පමණ මුල් පුටු වෙනස් කරනු ඇති බවත් දැනගන්නට ඇත.

 

No comments

Ads Place