Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අනුර ජනාධිපති කර ජවිපේ ආණ්ඩුවක් අවශ්‍ය බව රටම කතා වෙනවා...

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුතු රට හදන ආණ්ඩුවක් ජනතා විමුක්ති පෙරමුණ විසින් පිහිටුවිය යුතු බවට අද රට පුරා හැමතැනම ජනතාව කතා වෙන ...

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුතු රට හදන ආණ්ඩුවක් ජනතා විමුක්ති පෙරමුණ විසින් පිහිටුවිය යුතු බවට අද රට පුරා හැමතැනම ජනතාව කතා වෙන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.

‘ජනතා විමුක්ති පෙරමුණ රට දීලා බලමු’ යනුවෙන් අද රටේ සෑම තැනකම කතාවන බවද ඔහු පවසයි.

එනිසා ඒ පිළිබඳව මේ වන විට ජනතාව සමඟ පුළුල් සංවාදයක යෙදෙන බවද ඒ මහතා කියා සිටියේය.

පවතින පාලනය වෙනස් කළ යුතු බව ජනතාවක් අද එක හඬින් කියා සිටින බව එම සාකච්ඡාවල දී පෙනී යන බවද මන්ත්‍රීවරයා තව දුරටත් පවසයි.

සති අන්ත පුවත්පතක් සමග සාකච්චාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

 

No comments

Ads Place