Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනතාව ගෑස් අත් හරිමින්...දර අලෙවිය වේගයෙන් ඉහළට..

ගැස් අලෙවිය අඩු විමත් සමග හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රධාන නගර වල මේ දිනවල දර අලෙවිය සිඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බව දර වෙලදාමේ යෙදි සිටින වෙලදුන්...

ගැස් අලෙවිය අඩු විමත් සමග හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රධාන නගර වල මේ දිනවල දර අලෙවිය සිඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බව දර වෙලදාමේ යෙදි සිටින වෙලදුන් පවසයි.

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට දර වෙලදාම සිදු කරන වෙලදුන් කුරුදු දර තොග වශයෙන් තම වෙලදසැලට රැගෙනවිත් අලෙවි කරන බවත්, මේ දිනවල කුරුදු දර අලෙවිය වැඩි නිසා තමන්ට දර තොග ලැබිමේ අඩුවක් පවතින බව වෙලදුන් කියා සිටියි.

ගැස් භාවිතා කල පාරිභෝගිකයන් විශාල පිරිසක් මේ වන විට තමන්ගෙන් කුරුදු දර මිල දි ගන්නා බවද දර වෙලදාමේ යෙදි සිටින ව්‍යාපාරිකයන් පවසයි.

කුරුදු දර මිටියක් රු 50 වැනි මිලකට අලෙවි කරන බවද එම වෙලදුන් පවසයි

 

No comments

Ads Place