Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඔමික්‍රෝන් ගැන අනතුරු ඇගවීමක්..

ඔමික්‍රෝන් ප්‍රභේදය හිතුවාටත් වඩා ලොව පුරා පැතිරගොස් තිබිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. ඔවුන් පවසන්නේ ලොව සියලුම රටවල් එම කොවිඩ...

ඔමික්‍රෝන් ප්‍රභේදය හිතුවාටත් වඩා ලොව පුරා පැතිරගොස් තිබිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

ඔවුන් පවසන්නේ ලොව සියලුම රටවල් එම කොවිඩ් ප්‍රභේදය ට මුහුණදීමට සූදානමින් සිටිම වැදගත් බවය.

"නව ආසාදිතයින් බහුල වෙයි. සියලුදෙනා ඊට සූදානම් විය යුතුයි," යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශකයෙක් පැවසීය.

නමුත් මෙම වෛරස් ප්‍රභේදය ආසාදිතයින් ට රෝග තත්ත්වය උග්‍ර වන්නේද යන්න පිළිබඳව මෙතෙක් හඳුනාගෙන නොමැති බව විශේෂඥයින් පවසයි.  

මේ අතර, ශ්‍රී ලංකාවෙන් පළමුවරට ඔමික්‍රෝන් ආසාදිතයෙක් අද හඳුනාගැණුනි.

ඒ 25 හැවිරිදි කාන්තාවකි.

ඇය මෑතකදී නයිජීරියාවේ සංචාරය කර ඇති බව හෙළිවිය.

 

No comments

Ads Place