Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මගේ ගෙදර ගෑස් එක තියෙන්නෙත් එළියේ..-ඇමති නාමල් කියයි

තම නිවසේ ගෑස් සිලින්ඩරය ඇත්තේ නිවසෙන් එලියේ බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. ගම්වල මිනිස්සු ලෙස එදා සිටම ගෑස් සිලින්ඩරය නිවස ඇතු...

තම නිවසේ ගෑස් සිලින්ඩරය ඇත්තේ නිවසෙන් එලියේ බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ගම්වල මිනිස්සු ලෙස එදා සිටම ගෑස් සිලින්ඩරය නිවස ඇතුළට ගත්තේ නැති බවද පැවසූ අදට ද තම නිවසේ ගෑස් සිලින්ඩරය ඇත්තේ නිවසෙන් එළියේ බවද සඳහන් කළේය.

උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය

 

No comments

Ads Place