Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පුංචි දේශපාලන කණ්ඩායමක් මට විරුද්ධව විශ කුමන්ත්‍රණය...-විපක්ශ නායක

තමනට එරෙහිව විෂ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. කතෝලික ප්‍රජාව තමන් කෙරෙහි තබා ඇති විශ්වාසය පළු...

තමනට එරෙහිව විෂ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

කතෝලික ප්‍රජාව තමන් කෙරෙහි තබා ඇති විශ්වාසය පළුදු කිරීමේ සඳහා එම කුමන්ත්‍රණය ක්‍රියාත්මක වන බවද ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් තමන් අගරදගුරු තුමන් හමුවී දැනුවත් කළ බවත් ඒ මහතා කියා සිටියි.

ඉතාමත් පුංචි දේශපාලන කණ්ඩායමකට තමන් සම්බන්ධයෙන් ඉරිසියාවක් ඇති ව තිබෙන බවත් ඒ හේතුව මත මෙම කුමන්ත්‍රණය ක්‍රියාත්මක වන බවත් ඒ මහතා පැවසීය.

අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් හමුවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

 

No comments

Ads Place