Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බැසිල්ට එරෙහි ලිත් නඩුවේ තීන්දුවට නීතිපති සූදානම්

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව එරෙහිව චෝදනා එල්ල කරමින් ගොනුකර ඇති නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් නීතිපතිවරයා සි...

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව එරෙහිව චෝදනා එල්ල කරමින් ගොනුකර ඇති නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් නීතිපතිවරයා සිය තීන්දුව නොවැම්බර් මස එකොළොස් වැනිදා ප‍්‍රකාශ කරන බව කොළඹ මහාධිකරණයට දන්වා තිබේ.

බැසිල් රාජපක්ෂ මහතාට චෝදනා එල්ල කරමින් මෙම නඩුව ගොනුකර ඇත්තේ 2015 වසරේ පැවති ජනාධිපතිවරණයේදී රාජ්‍ය මුදල් අවභාවිත කරමින් ලිත් මුද්‍රණය කර බෙදා හැරීමක් සම්බන්ධයෙනි.

 

No comments

Ads Place