Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩොලර් නෑ.. ලාෆ් ගෑස් නිෂ්පාදන නවතා දමයි..

ගෑස් ආනයනය කිරීම සඳහා විදේශ මුදල් නැති වීම සහ ණයවර ලිපිය විවෘත කිරීමට නොහැකි වී ඇතැයි ලාෆ් ගෑස් සමාගම සඳහන් කරයි. ඒ හේතුවෙන් තම සමාගමේ නිෂ්ප...




ගෑස් ආනයනය කිරීම සඳහා විදේශ මුදල් නැති වීම සහ ණයවර ලිපිය විවෘත කිරීමට නොහැකි වී ඇතැයි ලාෆ් ගෑස් සමාගම සඳහන් කරයි.


ඒ හේතුවෙන් තම සමාගමේ නිෂ්පාදන කටයුතු සිදුකිරීමට නොහැකි වී ඇතැයි සමාගමේ සභාපති ඩබ්.කේ.එච්. වෑගපිටිය මහතා පැවසීය.


මෙම ගැටළුව විසඳාගැනීම සඳහා රජය පාර්ශවයෙන් සාධනීය මැදිහත්වීමක් සිදු කර නැති බවද සභාපතිවරයා පැවසීය.


මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරන්නේ ලාෆ් ගෑස් සමාගමේ සැපයුම් බිඳවැටීම හේතුවෙන් බව තම සමාගමේ ගෑස් සදහා ඉල්ලුම වැඩිවීමෙන් ලිත්‍රො ගෑස් හිගයක් ඇතිව තිබෙන බවයි.

No comments

Ads Place