Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලංගම බංකොලොත්.. මේ මාස දෙක දුවන්න භාණ්ඩාගාරයෙන් සල්ලි ඉල්ලයි..

  නොවැම්බර් හා දෙසැම්බර් මාස වල ලංකා ගමනාගමන මණ්ඩලය පවත්වාගෙන යාමට අරමුදල් නැති බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි. එනිසා ඒ සඳහා අවශ්‍ය රුපි...

 



නොවැම්බර් හා දෙසැම්බර් මාස වල ලංකා ගමනාගමන මණ්ඩලය පවත්වාගෙන යාමට අරමුදල් නැති බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.


එනිසා ඒ සඳහා අවශ්‍ය රුපියල් මිලියන 1912 ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇත.


සංචරණ සීමා හා ඇඳිරි නීතිය පනවා තිබූ කාලයේ සෞඛ්‍ය මාර්ගඋපදේශ අනුව බස්රථ ධාවනය කිරීම නිසා මණ්ඩලය මෙම වසරේදී පමණක් රුපියල් මිලියන 484 ක පාඩුවක් ලබා ඇතැයි ද අමාත්‍යාංශය විසින් දැනුම් දී ඇත.


එම කාලයේදී දිවයිනේ සියලුම මාර්ග ආර්ථික වශයෙන් අලාභ ලැබූ මාර්ග ලෙස ලංකා ගමනාගමන මණ්ඩලය හදුනාගෙන තිබේ.

No comments

Ads Place