Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

LIOC ඉන්ධන මිල ඉහළ දමයි

ඉන්දීය ඔයිල් සමාගම (LIOC) විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව පෙට්ට්‍රල් ලීටරයක් මිල රුපියල් 05 කින...



ඉන්දීය ඔයිල් සමාගම (LIOC) විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව පෙට්ට්‍රල් ලීටරයක් මිල රුපියල් 05 කින් සහ ඩිසල් ලීටරයක මිල රුපියල් 05 කින් ඉහළ දැමීමටයි එම සමාගම තීරණය කර ඇත්තේ.


කෙසේ වුවත් සුපර් ඩිසල් සහ Octane 95 පෙට්ට්‍රල් මිල ඉහල නොදැමීමට සමාගම තීරණය කර ඇත.


Octane 92 පෙට්ට්‍රල් ලීටරයක් – Rs. 162.00 

ඩිසල් ලීටරයක්                       – Rs. 116.00

No comments

Ads Place