Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

8,000කට අධික පිරිසක් සුවය ලබයි

කොවිඩ් ආසාදිතව සිටි ආසාදිතයින් 8,000කට අධික සංඛ්‍යාවක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව කොවිඩ් ආසාදිතයින් 8,790ක් අද දින...



කොවිඩ් ආසාදිතව සිටි ආසාදිතයින් 8,000කට අධික සංඛ්‍යාවක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.


ඒ අනුව කොවිඩ් ආසාදිතයින් 8,790ක් අද දිනයේ සුවය ලබා තිබේ.


මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 502,464ක් දක්වා ඉහළ ගොස් ඇත.

No comments

Ads Place