Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ.

නොවැම්බර් මස සිට ක්‍රියාත්මක කළයුතු නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කර තිබේ. නව සෞඛ්‍ය මාර්ගෝපදේ...

නොවැම්බර් මස සිට ක්‍රියාත්මක කළයුතු නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කර තිබේ.

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යත්තේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්ති සඳහා සාමාන්‍ය ධාරිතාවයෙන් 50%ක් සහිතව පන්ති පවත්වාගෙන යෑමට අවසර ලබාදී ඇත.

ඒ නොවැම්බර් 16 වනදා සිටය.

ඒ සඳහා වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතය.



 





















No comments

Ads Place