Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වරාය, ඉන්ධන ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්

ක්ෂේත්‍ර 12ක් යටතේ ක්‍රියාත්මක වන සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් අතිවිශෙෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපතිවරයාගේ අණ පරිදි ජනා...

ක්ෂේත්‍ර 12ක් යටතේ ක්‍රියාත්මක වන සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් අතිවිශෙෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපතිවරයාගේ අණ පරිදි ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා විසින් එම අතිවිශෙෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. 

ඒ අනුව වරාය, ඉන්ධන, තැපැල් ප්‍රවාහන සහ රජයේ බැංකු ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කර තිබේ.

ජන ජීවිතයට අත්‍යවශ්‍ය අදාළ සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම එහි අරමුණ වෙයි.

එම ගැසට් නිවේදනය පහතින්,



 











No comments

Ads Place