Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රාජා කොල්ලුරේ ව කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධූරයෙක් ඉවත් කෙරේ

රාජා කොල්ලුරේ මහතා ව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉවත් කර තිබේ. ඔහු වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ද වෙයි. ශ්‍රී ලංකා කොමියුනිස්ට් ...




රාජා කොල්ලුරේ මහතා ව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉවත් කර තිබේ.


ඔහු වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ද වෙයි.


ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ දේශපාලන මණ්ඩලය අද (24) රැස්වී එම තීරණය ගෙන තිබේ.


පාසල් ආරම්භ කිරීමෙන් පසු වර්ජනයේ නිරත වන වයඹ පළාත් ගුරු - විදුහල්පතිවරුන්ගේ නොවැම්බර් මස වැටුප අත්හිටුවන බව පසුගියදා ඔහු විසින් ප්‍රකාශ කිරීමත් සමග ඒ පිළිබඳව සමාජයේ වැඩි අවධානයක් දිනාගෙන තිබුණි

No comments

Ads Place