Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බඩු මිල වැඩි වෙන්නේ ඩොලර් වලින්: රෝහිත

ලෝකයේ ඉන්ධන ඇතුළු භාණ්ඩ මිල ගණන් යන්නේ රුපියල් වලින් නොව ඩොලර් වලින් බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි. දැනටමත් තෙල් සංස්ථාව ජනතා...

ලෝකයේ ඉන්ධන ඇතුළු භාණ්ඩ මිල ගණන් යන්නේ රුපියල් වලින් නොව ඩොලර් වලින් බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

දැනටමත් තෙල් සංස්ථාව ජනතාවට ඉන්ධන ලබා දෙන්නෙ සංස්ථාව විසින් විශාල පාඩුවක් දරමින් බව ඔහු පැවසීය.

මෙතරම් භාණ්ඩ මිල ඉහළ ගොස් තිබියදී ආණ්ඩුව උත්සාහ කරන්නේ ආණ්ඩුව පාඩු විඳගෙන මිල පාලනය කරගෙන තබා ගැනීමට බවත් ඔහු සදහන් කරයි.

නමුත් ආණ්ඩුවක් ලෙස එය කොපමණ කාලයක් දරාගත හැකි දැයි ගැටලුවක් ඇති බවත් ඔහු කියා සිටියේය.

ලෝකයේ ඉන්ධන මිල එක දිගටම ඉහළ යන්නේ නැති බවත් පහළ යන කාලද එන බවත් ඇමතිවරයා තවදුරටත් පැවසීය

 

No comments

Ads Place