Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හෙට තරගයේ දී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් දෙකක්

සංචාරක දකුනු අප්‍රිකාණු කණ්ඩායම සමග හෙට පැවැත්වෙන  03 වන සහ තීරණාත්මක අවසන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් දෙකක් සිදුවනු ඇතැයි නෙත්...


සංචාරක දකුනු අප්‍රිකාණු කණ්ඩායම සමග හෙට පැවැත්වෙන  03 වන සහ තීරණාත්මක අවසන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් දෙකක් සිදුවනු ඇතැයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වනවා. 


හෙට තරගය සදහා තවත් තුන් ඉරියව් ක්‍රිඩකයෙකු ශ්‍රී ලංකා පිලට කැදවනු ඇති බවයි වාර්තා වන්නේ. 


තරග 3කින් සමන්විත මෙම එක්දින තරගාවලිය මේ වන විට එකට එකක් ලෙස සම තත්වයේ පසුවනවා. 


දෙරට අතර පැවැති පළමු එක්දින තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 14කින් ජය ගත් අතර දෙවන එක්දින තරගය දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 67කින් ජය ගත්තේ ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුවයි. 


ශ්‍රී ලංකා කණ්ඩායම හෙට තරගය ජය ගතහොත් දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව වසර 8කට පසු එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමේ අවස්ථාව හිමි වනවා. ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා 3 වන සහ තීරණාත්මක අවසන් එක්දින ක්‍රිකට් තරගය හෙට පස්වරු 2 යි 30ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

nethnews

No comments

Ads Place