Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

විකල්ප ආණ්ඩුවකට ශ‍්‍රීලනිපය තීන්දුව ගනී..

  පුළුල් වාමවාදී නව පෙරමුණක් බිහි කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරයි. මහනුවරදී මාධ්‍ය ව...

 


පුළුල් වාමවාදී නව පෙරමුණක් බිහි කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරයි.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ ඒ සඳහා සියලු ප්‍රගතිශීලී දේශමාමක බලවේග සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.

විකල්ප ආණ්ඩුවක් සඳහා පක්ෂය ගොඩනගන්නේ කෙසේද ඒ සඳහා සංවිධාන කටයුතු සිදුකරන්නේ කෙසේදැයි දැනටමත් සාකච්ඡා කර අැති බවත් ඔහු පැවසීය.

නැවත වතාවක් පොදුජන එක්සත් පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය සක‍්‍රීය කිරීමට ‍ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් දී තීරණය කළ බවද ඒ අනුව ඉදිරියේදී එම කටයුතු සිදු කරන බවද ඔහු තවදුරටත්සදහන් කලේය.

lankacnews

No comments

Ads Place