Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එජාප වැඩ ගොඩක් ’’ඔන්ලයින්’’ වෙයි

 කොරෝනා වසංගතය නිසා පක්ෂයේ කටයුතු වලින් සියයට අසූවක්ම කරන්නට වන්නේ ඔන්ලයින් තාක්ෂණය උපයෝගී කරගෙන වන හෙයින් හෙයින් ඊට සියලුම දෙනා සූදානම් වන්...


 කොරෝනා වසංගතය නිසා පක්ෂයේ කටයුතු වලින් සියයට අසූවක්ම කරන්නට වන්නේ ඔන්ලයින් තාක්ෂණය උපයෝගී කරගෙන වන හෙයින් හෙයින් ඊට සියලුම දෙනා සූදානම් වන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දුන්නේ ය.


එක්සත් ජාතික පක්ෂයේ හැත්තෑ පස් වන සංවත්සරය පිළිබඳව සාකච්ඡා කිරීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් සමග සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවක් අතරවාරයේ දී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය .


තාක්ෂණය උපයෝගී කර ගනිමින් පක්ෂයේ කටයුතු මෙහෙයවන ශ්‍රී ලංකාවේ පළමු පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව ද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කීය.


මෙම සාකච්ඡාව සඳහා නියෝජනය රුවන් විජයවර්ධන ,සභාපති වජිර අබෙිවර්ධන මහත්වරු ප්‍රමුඛ නායකයෝ සහභාගී වූහ.

lankadeepa

No comments

Ads Place