Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලංගම බස් රියදුරැ අකුණක් වැදී මරුට…

යාපනය අච්චුවේලි ප්‍රදේශයේදී ඊයේ (02) සවස අකුණුසැර වැදීමෙන් ලං ග ම බස්රථ රියදුරෙකු මියගොස් ඇති බවට අච්චුවේලි පොලීසිය පවසයි. අච්චුවේලි නාවට්කා...


යාපනය අච්චුවේලි ප්‍රදේශයේදී ඊයේ (02) සවස අකුණුසැර වැදීමෙන් ලං ග ම බස්රථ රියදුරෙකු මියගොස් ඇති බවට අච්චුවේලි පොලීසිය පවසයි.

අච්චුවේලි නාවට්කාඩු ප්‍රදේශයේදී කුඹුරක ගොවිතැන් කටයුතු සිදුකරමින් සිටියදී ඇදැහැලුනු වර්ෂාවත් සමග අකුණුසැරවැදීම හේතුවෙන් මෙම පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති බවට පොලීසිය පැවසීය.

මේලෙස අකුණුසැර වැදීමෙන් මිය ගොස් ඇත්තේ යාපනය උඩුප්පිඩි ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි දෙදරු පියෙකු වන අතර ඔහු යාපනය කන්කස්න්තුරෙයි ලං ග ම ඩිපෝවේ බස්රථ රියිදුරෙකු ලෙසින් සේවය කරනු ලැබීය.

මිය ගිය බස්රථ රියදුරුගේ සිරුර අච්චුවේලි ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කොට ඇති බවටද පරික්ෂණ සිදුකරන අච්චුවේලි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

lankacnews

No comments

Ads Place