Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආණ්ඩුව කොරෝනා මර්දනය පසෙක තබා ජනතාව මර්දනය කරනවා

 ආණ්ඩුව කොරෝනා  මර්දනය කරනවා වෙනුවට මිනිසුන් මර්දනය කිරීමට පනත් ගෙනවිත් තිබෙන බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ල...


 ආණ්ඩුව කොරෝනා  මර්දනය කරනවා වෙනුවට මිනිසුන් මර්දනය කිරීමට පනත් ගෙනවිත් තිබෙන බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


"නිසි කලට නිසි තීන්දු නොගෙන මේ මර්දන නීති ගේන්නේ කුමටද?හදිසි නීතිය සම්මත කර ගත්තාට මියයන ජනතාවගෙන්  එක්කෙනෙකුට වත් ජීවිතය දිය හැකි ද?ආණ්ඩුව දැන් වැඩ කරන්නේ ගොඩ වෙදාගේ තියරියටයි.


මොන ප්‍රශ්න ආවත් ජනාධිපති කාර්ය සාධක කාර්ය සාධක බලකායක් පිහිටුවනවා.මේ එකකින්වත් වැඩක් වුණා දැයි හදිසි නීතිය සම්මත කිරීමේ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් එරාන් වික්‍රමරත්න මහතා ප්‍රශ්න කළේය.

lankadeepa

No comments

Ads Place