Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වෛද්‍ය අනුමැතිය ලද වහාම පාසල් සිසුන්ට ෆයිසර්

  වෛද්‍ය අනුමැතිය ලද වහාම පාසල් සිසුන්ට ෆයිසර්  එන්නත ලබාදීමට  කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ ...

 


වෛද්‍ය අනුමැතිය ලද වහාම පාසල් සිසුන්ට ෆයිසර්  එන්නත ලබාදීමට  කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.


ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ අද පෙරවරුවේ පැවති කොවිඩ්  මර්දන  කමිටු රැස්වීමේදීය.


සූම් තාක්ෂණය ඔස්සේ මෙම රැස්වීම පැවැත්විණ. 

lankadeepa

No comments

Ads Place