Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නෙළුව නගරය වසා දමයි..

  කොරෝනා ආසාදිතයන් ඉහල යාම හේතුවෙන් නෙළුව නෙළුව නගරයේ සියලුම වෙළෙදසැල් වසා දැමිමට තිරණය කර තිබේ. නෙළුව වෙළෙද සංගමය සඳහන් කරන්නේ වෙරස ව්‍යාප...


 කොරෝනා ආසාදිතයන් ඉහල යාම හේතුවෙන් නෙළුව නෙළුව නගරයේ සියලුම වෙළෙදසැල් වසා දැමිමට තිරණය කර තිබේ.

නෙළුව වෙළෙද සංගමය සඳහන් කරන්නේ වෙරස ව්‍යාප්තිය පාලනයට සහාය දීම සදහා දින තුනක කාලයක් සියළු වෙලද සැල් වසා දැමිමට තිරණය කල බවයි.

lankacnews

No comments

Ads Place