Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

සංචරණ සීමා ඉතා දැඩි කරයි.. නව ගැසට් නිවේදනයක් එයි

  පවතින කොරෝනා වෛරස ව්‍යාප්තිය මත ජනතාව ඒකරාශී වීම තවදුරටත් සීමා කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබේ. ඒ අනුව ඊට අදාළ නව ගැසට් නිවේදනය...


 පවතින කොරෝනා වෛරස ව්‍යාප්තිය මත ජනතාව ඒකරාශී වීම තවදුරටත් සීමා කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබේ.

ඒ අනුව ඊට අදාළ නව ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කැබිනට් මණ්ඩලයේදී උපදෙස් ලැබී තිබේ.

අදාළ ගැසට් නිවේදනය ඉතා ඉක්මනින් නිකුත් කිරීමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග කියා සිටී.

lankacnews

No comments

Ads Place