Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාන් ගෙඩියක මිල රුපියල් පහකින් වැඩි කරයි

  පාන් ගෙඩියක මිල ලබන සඳුදා(23දා) සිට රුපියල් 5.00කින් ඉහළ දැමීමට පියවර ගන්නා බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.ඊට අමතරව සියලූම බේකරි නිෂ්පාදන ...

 


පාන් ගෙඩියක මිල ලබන සඳුදා(23දා) සිට රුපියල් 5.00කින් ඉහළ දැමීමට පියවර ගන්නා බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.ඊට අමතරව සියලූම බේකරි නිෂ්පාදන වල මිල රුපියල් 10කින්ද කේක් කිලෝවක මිල රුපියල් 100කින්ද ඉහළ දමන බවද එම සංගමය පවසයි.

devaina 

No comments

Ads Place