Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

‘යහපාලනයෙන් ගත් තීරණ ක්‍රියාත්මක කළා නම් ගුරු වැටුප් ප්‍රශ්න නෑ ‘

 ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නය සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කරන්නට ඉඩක් ලැබුණා නම් වත්මන් ප්‍රශ්නය...


 ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නය සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කරන්නට ඉඩක් ලැබුණා නම් වත්මන් ප්‍රශ්නය උද්ගත වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


එම තීරණය ක්‍රියාත්මක කරන්නට පෙර ආණ්ඩු වෙනස සිදු වූ බව කී වික්‍රමසිංහ මහතා බලයට පැමිණි සැණින් ආදායම් අහිමි කරගත් වත්මන් ආණ්ඩුව මේ ප්‍රශ්නය කෙසේ විසඳනු ඇද්දැයි නොදන්නා බවද සඳහන් කළේය.


වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ රටේ සිසු පරපුරට හරියාකාර අධ්‍යාපනයක් නැති හෙයින් රජය වහා මේ ප්‍රශ්නය විසඳිය යුතුව ඇතැයි ද රනිල් වික්‍රමසිංහ මහතා සූම්  තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදී කීය. 

lankadeepa

No comments

Ads Place