Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සෞඛ්‍ය නීති දැඩි කරයි:මුහුණු ආවරණ නැත්නම් වැඩ වරදි

  මුහුණු ආවරණ නොපළඳින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ සඳහා අද  සිට මෙහෙයුම් දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පො...

 


මුහුණු ආවරණ නොපළඳින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ සඳහා අද  සිට මෙහෙයුම් දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.


මුහුණු ආවරණ නිසි ලෙස නොපැලඳ පොදු ස්ථානවල සහ මාර්ගයේ ගමන් කිරීම සපුරා තහනම් බවත් එවන් පිරිස් අත්අඩංගුවට ගෙන නිරෝධායන, අපරාධ නීතිය යටතේ කටයුතු කරන බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියයි.

lankadeepa news paper

No comments

Ads Place