Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා ආසාදිත ගර්භණී මව්වරුන්ගේ වැඩිවීමක්

  කොරෝනා වෛරසය ගර්භණී මව්වරුන්ට ආසාදනයවීමේ ඉහළ යාමක් ඉකුත් සති 3 තුළ පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ විශේ...

 


කොරෝනා වෛරසය ගර්භණී මව්වරුන්ට ආසාදනයවීමේ ඉහළ යාමක් ඉකුත් සති 3 තුළ පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ විශේෂඥ වෛද්‍ය සංජීව ගොඩකන්දගේ පැවසුවේ       මේ වනවිට කොරෝනා ආසාදිතව ගර්භණී මව්වරුන් 18 දෙනෙකුද ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි.


මේ අතර මේ වනවිට ගර්භණී මව්වරුන් 24,000 කට අධික පිරිසකට කොරෝනා එන්නත ලබාදී තිබෙනවා.

nethnews


No comments

Ads Place