Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හෙක්ටයාර් ලක්‍ෂ 7කට අවශ්‍ය කාබනික පොහොර පිටරටින් ගෙන්වයි

 මෙරටට ආනයනය කෙරෙන කාබනික පොහොර වර්ග 02 ක් ලබන මාසයේ සිට මෙරටට ගෙන ඒමට නියමිත බව කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන රාජ්‍ය අ...


 මෙරටට ආනයනය කෙරෙන කාබනික පොහොර වර්ග 02 ක් ලබන මාසයේ සිට මෙරටට ගෙන ඒමට නියමිත බව කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍යංශය පවසනවා. 


එම අමාත්‍යංශයේ අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල පැවසුවේ රටට අවශ්‍ය සමස්ථ කාබනික පොහොර ප්‍රමාණය සම්පූර්ණයෙන්ම රටතුළ නිපදවීමට නොහැකිවීම හේතුවෙන් තාවකාලික ක්‍රියාමාර්ගයක් ලෙස එම පොහොර වර්ග ආනයනය කරන බවයි.

nethnews

No comments

Ads Place