Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බයිඩන්ගේ ජනප්‍රියත්වය මාස 7කින් පහළම අඩියට වැටිලා!

 ජනාධිපති ජෝ බයිඩන් බලයට පත්වීමෙන් පසුව ගතවූ මාස 7ක කාලයේදී ඔහුගේ ජනප්‍රියත්වය 7%කින් පහළම මට්ටමට පැමිණ ඇත්තේ ඇමෙරිකාවේ පිටුබලය ලැබූ ඇෆ්ගනිස...


 ජනාධිපති ජෝ බයිඩන් බලයට පත්වීමෙන් පසුව ගතවූ මාස 7ක කාලයේදී ඔහුගේ ජනප්‍රියත්වය 7%කින් පහළම මට්ටමට පැමිණ ඇත්තේ ඇමෙරිකාවේ පිටුබලය ලැබූ ඇෆ්ගනිස්තාන පාලනය තලේබාන් සංවිධානය අත්පත් කරගැනීමත් සමගිනි.


සඳුදා පැවැත්වූ ජාතික මත විමසුමේදී මෙම දත්ත අනාවරණය වූ අතර, ඇමෙරිකානු වැඩිහිටියන්ගෙන් 46%ක් බයිඩන්ගේ කාර්ය සාධනය අනුමත කළත්, එය පසුගිය ජනවාරි මාසයේදී බයිඩන් බලයට පත්වන විට ආරම්භ වූ සතිපතා ඡන්ද විමසීමේදී වාර්තා වූ අවම අගයයි.


ඇමෙරිකානු බදු ගෙවන්නන්ගේ ඩොලර් ට්‍රිලියනය කට ආසන්න මුදලක් සහ ඇමෙරිකානු ජීවිත දහස් ගණනක් අහිමි වූ දශක දෙකක එක්සත් ජනපද හමුදා පාලනය අතුගා දැමීමෙන් තලේබාන් සංවිධානය කාබුල් අගනුවරට ඇතුළු වීමත් සමග බයිඩන්ගේ ජනප්‍රියත්වය බලා සිටියදී කඩා වැටෙද්දී, ට්‍රම්ප් කියා සිටියේ බයිඩන් ඉල්ලා අස්විය යුතු බවයි.

noizetv

No comments

Ads Place