Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මනමාලිය ඉතාලි කැන්දන් යන්න ආ තරුණයා කොරෝනාවෙන් මරු තුරුලට!

 සිය විවාහ මංගල උත්සවයට ඉතාලියේ සිට  මෙරටට ආ තරුණයකු සහ මෙරට පදිංචිව සිටි ඔහුගේ මව කෝරෝනා ආසාදනය වීමෙන් මි ය ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා සඳ...


 සිය විවාහ මංගල උත්සවයට ඉතාලියේ සිට  මෙරටට ආ තරුණයකු සහ මෙරට පදිංචිව සිටි ඔහුගේ මව කෝරෝනා ආසාදනය වීමෙන් මි ය ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි.


ඉතාලියේ මොන්සා නගරයේ රැකියාව කරමින් සිටි  27 හැවිරිදි එම  තරුණයා සහ ඔහුගේ මව වූ මෙලනි යන දෙදෙනා මෙසේ මි ය ගොස් ඇත.මව  කොරෝනා ආසාදනය වීමෙන් මීට සති දෙකකට පමණ පෙර මිය ගොස් ඇති අතර ඇගේ පුතා වූ පසුව මි ය ගොස් ඇත.

noizetv

No comments

Ads Place