Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්දියාව මෙරට මැවේ.. මළ සිරුරු ගොඩගැසේ.. කුණුවී ගද ගසයි.. ආදාහනාගාර පැය 24ම වැඩ..

  කොරෝනා මරණ ප්‍රමාණය ඉහළ යාමත් සමග පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ මළ සිරුරු 45ක් පමණ ගොඩගැසී ඇති බව වාර්තා වේ. එහි කොරෝනා මළ සිරුරු 22ක්...


 කොරෝනා මරණ ප්‍රමාණය ඉහළ යාමත් සමග පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ මළ සිරුරු 45ක් පමණ ගොඩගැසී ඇති බව වාර්තා වේ.

එහි කොරෝනා මළ සිරුරු 22ක් පමණ ද ඇති බවත් මේවායෙන් දැඩි දුර්ගන්ධයක් ඇති වී තිබෙන බවත් එහි වාර්තාකරුවන් කියා සිටිති.

මෘත ශරීරාගාරයේ ඇති අධිශීතකරණ වල උපරිම මෘතදේහ ප්‍රමාණයක් ඇති නිසා අනෙක් මළ සිරුරු මෘත ශරීරාගාරය තුළ සහ ඉන් පිටත තැන්පත් කර තිබීමෙන් මෙම තත්ත්වය ඇති වී තිබේ.

එසේ තැන්පත් කර ඇති මළසිරුරු බහුතරයක් නරක් වීම මත මෙම දුර්ගන්ධය හටගෙන ඇත.

මේ හේතුවෙන් ප‍්‍රදේශයේ ආදාහනාගාර පැය 24 පුරාම විවෘත කර ඇති බැවින් මෘත ශරීර ආදාහනය කිරීමට කටයුතු යොදා ඇති බවද ප‍්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරිය සඳහා කළාය.

lankacnews

No comments

Ads Place