Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා මරණවලින් ලංකාව ලෝකෙන් 22.. ආසියාවේ 12..

  ඊයේ දිනයේ දෛනික කොරෝනා මරණ වාර්තා වීම අනුව ශ්‍රී ලංකාව ලෝකයේ 22 වැනි ස්ථානයට පත් ව සිටි. එමෙන්ම ආසියානු කලාපය තුළ ශ්‍රී ලංකාව ඊයේ දිනයේ 12...


 ඊයේ දිනයේ දෛනික කොරෝනා මරණ වාර්තා වීම අනුව ශ්‍රී ලංකාව ලෝකයේ 22 වැනි ස්ථානයට පත් ව සිටි.

එමෙන්ම ආසියානු කලාපය තුළ ශ්‍රී ලංකාව ඊයේ දිනයේ 12 වන තැනට පත්ව සිටියි.

කොරෝනා ආසාදිත මරණ 82ක් ශ්‍රී ලංකාවේ ඊයේ දිනයේ වාර්තා විය.

මේ වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ අනුපාතය මිලියනයට 220ක් දක්වා ඉහළ ගොස් ඇත.

lankacnews

No comments

Ads Place