Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මීලග ජනාධිවරණයට GMOA වෙතින් පොදු අපේක්‍ෂකයෙක්..

  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 2024 ජනාධිපතිවරණය සඳහා බොහෝ දුරට පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් විය හැකි බවත් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නව...


 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 2024 ජනාධිපතිවරණය සඳහා බොහෝ දුරට පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් විය හැකි බවත් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කරයි.

තම සංගමය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බවත් දූෂිතයන් ඒ පසුපස සිටින බවත් ඒ මහතා කියා සිටියි.

ඔහු මේ බව කියා සිටියේ අන්තර්ජාල නාළිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදීය.

lankacnews


No comments

Ads Place