Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දැරියගේ මරණයට සැක පිට බදියුදීන් අත්අඩංගුවට..

  තම නිවසේ මෙහෙකාර සේවයේ යොදා ගෙන සිටි බාලවයස්කාර දැරියක් මිය යාම සම්බන්ධයෙන් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදුර්දීන් අත්අඩංගුව...

 


තම නිවසේ මෙහෙකාර සේවයේ යොදා ගෙන සිටි බාලවයස්කාර දැරියක් මිය යාම සම්බන්ධයෙන් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදුර්දීන් අත්අඩංගුවට ගන්නා බව නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී ඇත.

මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටිය දී ගිනි ගැනීමක් හේතුවෙන් මියගිය බාලවයස්කාර දැරිය සම්බන්ධයෙන් නීති කෘත්‍යය අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේ නීතිපතිවරයා දැනුම් දී ඇත.

දැනට සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සියලු දෙනාම එළඹෙන 09 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

lankacnews

No comments

Ads Place