Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජවිපෙ නායකයා කොවිඩ් එන්නත ලබාගනී

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද දිනයේදී කොවිඩ් මර්දන එන්නත ලබාගෙන තිබෙනවා. ඒ, කොළඹ බෞද්ධාලෝක මාවතේ ශ...



ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද දිනයේදී කොවිඩ් මර්දන එන්නත ලබාගෙන තිබෙනවා.


ඒ, කොළඹ බෞද්ධාලෝක මාවතේ ශාන්ති පදනම විහාරස්ථානයේදීයි. ,පුරවැසියෙකු ලෙස මාහට හිමි කොවිඩ් එන්නත ලබාගතිමි, යනුවෙන් ඒ සම්බන්ධයෙන් ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.


මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පාර්ලිමේන්තුවේදී සහ යුද හමුදා රෝහලේදී එන්නත් ලබාදුන් අවස්ථාවේදී ඔහු එම එන්නත ලබාගත්තේ නැහැ.

nethnews

No comments

Ads Place