Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මං සෞඛ්‍ය ඇමති කාලෙ වසංගත හයක් තුරන් කලා.. මේ ආණ්ඩුවට කොරෝනා තුරන් කරගන්නවත් බෑ..

  අද වන විට සෞඛ්‍ය අංශයේ තනතුරු සඳහා දේශපාලනික හිතවාදීන් පත් කර තීන්දු තීරණ ගනිමින් සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජි...

 


අද වන විට සෞඛ්‍ය අංශයේ තනතුරු සඳහා දේශපාලනික හිතවාදීන් පත් කර තීන්දු තීරණ ගනිමින් සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

එම තත්ත්වය මත වර්තමානය වන විට මුළු සෞඛ්‍ය පද්ධතියම විනාශ වී ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයට බලතල ලබා දුන්නේ නම් කොරෝනා වෛරසය මෙතරම් පැතිරෙන්නේ නැති බවද ඔහු සඳහන් කරයි.

තමන් සෞඛ්‍ය ඇමතිවරයාව සිටි කාලයේදී ශ්‍රී ලංකාවෙන් වසංගත හයක් තුරන් කිරීමේ බව ට හැකියාව ලැබූ බවත් එය සිදු කළේ දේශපාලන මැදිහත් වීමකින් නොව තනිකරම සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් බවද ඔහු පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

lankacnews

No comments

Ads Place