Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රෝහල්වල ඔක්සිජන් හිගයිද? සෞඛ්‍ය අංශ උත්තර දෙයි

  කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන රෝහල්වලට ආරක්ෂිත ඔක්සිජන් තොග ලබාදීමට මේ වන විට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. අනපේක්ෂිත ලෙස ක...

 


කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන රෝහල්වලට ආරක්ෂිත ඔක්සිජන් තොග ලබාදීමට මේ වන විට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. අනපේක්ෂිත ලෙස කොරෝනා රෝගීන් වාර්තා වීම හේතුවෙන් කෙටි කාලයකදී පමණක් ස්ථාන කිහිපයකින් ඔක්සිජන් හිගවීමේ සිද්ධීන් ඉකුත් දිනවල වාර්තා වූ බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියේ.


ඩෙල්ටා වෛරස් ඛාණ්ඩය ආසාදිත රෝගීන් වාර්තාවීම සම්බන්ධයෙන් ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මෙහිදී කරුණු දැක්වුවා.


මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 63 ක් ඊයේ තහවුරු කළා. ඊයේ දිනය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද 1,900 සීමාව ඉක්මවා ගියා. 

nethnews

No comments

Ads Place