Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හමුදාව එන්නත් කරනය දන්නේ නෑ.. ඔවුන් කල යුත්තේ උදවු කිරීම පමනයි..- රජයේ වෛද්‍යවරුන් චෝදනා..

  යුධ හමුදාව විසින් සිදුකරන කොරෝනා එන්නත් කරන වැඩපිළිවෙල විවිධ අඩුපාඩුකම් දක්නට ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. යුදහමුදා මෙම...

 


යුධ හමුදාව විසින් සිදුකරන කොරෝනා එන්නත් කරන වැඩපිළිවෙල විවිධ අඩුපාඩුකම් දක්නට ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

යුදහමුදා මෙම එන්නත් කරන ක්‍රියාවක යෙදී සිටින පුද්ගලයන් නොවන බව එම සංගමයේ වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පෙන්වා දෙයි.

යුද හමුදාව කළ යුත්තේ උපකාර කිරීමක් පමණක් බවත් එහි වගකීම භාර ගැනීම නොවන බවත් ඒ මහතා කියා සිටියි.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ මොහොතේ තම වගකීම පැහැර හැර ඇතැයි ද ඔහු චෝදනා කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම චෝදනාවන් එල්ල කළේය.

lankacnews

No comments

Ads Place