Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රට වසා දැමීමක් ගැන සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක දැඩිව අනතුරු අගවයි

  වත්මන් කොරෝනා ව්‍යාප්තිය පාලනය කළ හැක්කේ රට වැසීමෙන් පමණක් යන තත්ත්වයකට රට පත් වූවොත් අනිවාර්යෙන්ම එය කළ යුතු වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ...

 


වත්මන් කොරෝනා ව්‍යාප්තිය පාලනය කළ හැක්කේ රට වැසීමෙන් පමණක් යන තත්ත්වයකට රට පත් වූවොත් අනිවාර්යෙන්ම එය කළ යුතු වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

සංචරණ සීමා ලිහිල් කර ඇති මේ අවස්ථාවේ රට තුළ අත්‍යවශ්‍ය සමාජ හා ආර්ථිකය කටයුතු පමණක් සිදු කරන්නැයි ඉල්ලා සිටින බවද ඒ මහතා සඳහන් කළේය.

එසේ නොවුණහොත් මීටද වඩා තත්ත්වය බරපතළ විය හැකි යැයි ඔහු අනතුරු අගවයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

lankacnews

No comments

Ads Place