Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බදියුදීන් පවුල පිටින්ම ඇතුලේ.. බිරිද, මාමා, මස්සිනා, තැරැුවුකරුට අධිකරණය දුන් නියෝගය මෙන්න…

  පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ මාමණ්ඩිය මස්සිනා සහ තැරැව්කරුවා තවත් පැය 48 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය වි...

 


පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ මාමණ්ඩිය මස්සිනා සහ තැරැව්කරුවා තවත් පැය 48 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය විසින් අද අවසර ලබාදුන්නේය.

ඉන් අනතුරුව ජූලි 26 දින ඔවුන් නැවත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද අධිකරණය නියෝග කරන ලදී.

බදියුදීන් මහතාගේ නිවසේ බාල වයස්කාර දැරියක් ගිනි තබා ගෙන සිය මිය යාමත් සහ ඇය ලිංගික අපහරණයට ලක් වී තිබීම සම්බන්ධයෙන් බිරිඳ, මාමා සහ තැරැව්කරු අත්අඩංගුවට ගෙන ඇති අතර මස්සිනා අත්අඩංගුවට ගෙන ඇත්තේ එම නිවසේ සේවය කළ වෙනත් තරුණියක් දූෂණය කළේ යෑයි එල්ල වූ චෝදනා මතයි.

lankacnews

No comments

Ads Place