Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සිනොෆාම් එන්නත යුරෝපයේ පිලිගන්නේවත් නෑ… එම එන්නත හොදම එන්නත යයි කීම වැරදියි…

  කොරෝනා මර්දනය සඳහා මෙරට භාවිතා වන චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත ලොව ඇති හොඳම එන්නත බව තහවුරු නොවන බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේද...


 කොරෝනා මර්දනය සඳහා මෙරට භාවිතා වන චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත ලොව ඇති හොඳම එන්නත බව තහවුරු නොවන බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි.

එම එන්නත පිලිබදව කරන ලද පරීක්‍ෂණයකින් පමණක් සිදුකරන ලද පරීක්ෂණයකින් එවැන්නක් තහවුරු නොවන්නේයැයි සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අදාළ පර්යේෂණ සිදුකර ඇත්තේ සිනොෆාම් එන්නත ගැන පමණක් නිසා එන්නත් අතර සංසන්දනාත්මක පරීක්ෂණයක් සිදුකර නොමැති බව නිසාත් එම ප්‍රතිඵලය භාවිතා කර චීන එන්නත හොඳම එන්නත යයි හැඟවීමට උත්සාහ දැරීම වැරදි සහගත බවද ඔහු කියා සිටී.

යුරෝපය සහ මැද පෙරදිග බොහෝ රටවලට ශ්‍රමිකයන් යැවීමේ දී චීන එන්නත පිළිනොගන්නා නිසා ඒ මත සම්පූර්ණ බර තැබීම වෙනුවට අවම වශයෙන් ලොව පිළිගන්නා එන්නත් විදෙස්ගත වීමට අපේක්ෂිත අයට හෝ ලබාදීමේ වැඩපිළිවෙළක් වහා ඇරඹිය යුතු බවද ඔහු පවසයි.

lankacnews

No comments

Ads Place