Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගම්මන්පිල ඉවත් කරනවාද..- විශ්වාසභංගය ගැන ජනපති අවධානය..

  ඉන්ධන මිල ඉහල දැමීම සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය...


 ඉන්ධන මිල ඉහල දැමීම සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය අවධානය යොමු කර ඇති බව අද පුවත්පත වාර්තා කරයි.

අමාත්‍යරයා ගෙ විෂය වෙනස් කිරීම එතරම් සාධාරණ විකල්පයක් නොවන බව ජනාදිපතිවරයාගේ අදහස වී ඇතැයි ද එහි සදහන් වෙයි.

විශ්වාස භංගය සම්බන්දයෙන් ඇතිව තිබෙන තත්වය මත ඇමතිවරයාගේ ඉල්ලා අස්වීම හෝ ඔහුගේ විෂය පථය වෙනස් කිරීම සුදුසු යයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිස් විසින් පක්‍ෂ නායකයන්ට යෝජනා කර ඇතැයිද එහි දැක්වෙයි.

අදාල විශ්වාස භංග යෝජනාව එළැඹෙන 19-20 විවාද කර 20 වැනිදා ඡුන්ද විමසීමට ලක් කිරිමට තීරණය වී ඇත.

lankacnews

No comments

Ads Place