Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගැසට් කරන්න බැසිල්ගේ නම යවයි.. පිලිගන්න රටම සරසයි..

  ජයන්ත කැටගොඩ මහතා මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වී ඇති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධු...

 


ජයන්ත කැටගොඩ මහතා මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වී ඇති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය සදහා බැසිල් රාජපක්‍ෂ මහතාගේ නම් කර මැතිවරණ කොමිසම වෙත යොමු කර ඇත.

එම පක්‍ෂ මහ ලේකම්වරයා විසින් මෙම නම යෝජනා කර එවූ බව මැතිවරණ කොමිසම තහවුරු කරයි.

බැසිල් රාජපක්ෂ මහතා අනිද්දා දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට නියමිතය.

ඉන් අනතුරුව ඒ මහතා අමාත්‍ය ධුරයකද දිවුරුම් දෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර ඔහුගේ පාර්ලිමේන්තු පිවිසීම වෙනුවෙන් රටපුරා සැරසිලි කරන ලෙස එම පක්ෂයේ සංවිධායකවරුන්ට දැනුම්දීමක් කර ඇත.

ඒ අනුව අද රාත්‍රියේ අද දිනයේ සිට ප්‍රධාන නගර වල බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් සැරසිලි සිදු කරනු ඇත.

lankacnews

No comments

Ads Place