Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ස්ටාලින් ඇතුළු පිරිස මුදාහරී…

  නිරෝධායනය සඳහා මුලතිව් ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානය රඳවා සිටි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ඇතුළු දා 16 දෙනා අද පස්වරු...


 නිරෝධායනය සඳහා මුලතිව් ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානය රඳවා සිටි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ඇතුළු දා 16 දෙනා අද පස්වරුවේ නිරෝදායනයෙන් මුදාහැර තිබේ.

ඒ අනුව ඔවුන් අද රාත්‍රියේම කොළඹ බලා රැගෙන ඒමට නියමිතව තිබේ.

පසුගිය 8 වැනිදා පාර්ලිමේන්තු වටරවුමේ විරෝධතාවයක නිරත වූයේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් ඇප මත මුදා හැරීමෙන් පසුව ඔවුන් පොලිසිය විසින් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කරන ලදී.

lankacnews

No comments

Ads Place