Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් පැත්තක් ලොක්ඩවුන්…

තවත් ප්‍රදේශයක් අද පෙරවරු 6 සිට හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ. කළුතර උතුර පොලිස් බල ප්‍රදේශයේ කුඩා වස්කඩුව බටහිර ප්‍රදේශය එසේ හුදකලා කරන කරන...


තවත් ප්‍රදේශයක් අද පෙරවරු 6 සිට හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ.

කළුතර උතුර පොලිස් බල ප්‍රදේශයේ කුඩා වස්කඩුව බටහිර ප්‍රදේශය එසේ හුදකලා කරන කරනු ලැබ ඇත.

කොරෝනා ආසාදිතයන් වැඩිපුර වාර්තා වීම හේතුවෙන් පැතිර යාම පාලනය සඳහා මෙම පියවර ගෙන තිබේ.

lankacnews

No comments

Ads Place